Facesheet mask

Sheet mask ලස්සන ඔයා ව තවත් ලස්සන කරන ,හැමදාම ලස්සනට ඉන්න කැමති ඔයලා වෙනුවෙන් ම ගෙනාවා කෙල්ලනෙ 🌸🌸 මොනවා ද මේ Face sheet mask කියන්නේ ????🌸🌸🌸 එය ඔබගේ සමට සුවපහසුව ගෙනෙන නියම සත්කාරයකි. සෑම sheet mask එකක් ම ප්‍රබල සම පෝෂණය කරන අමුද්‍රව්‍ය පිරි සාරයක පොඟවා ඇත. එය ඔබේ මුහුණ තෙතමනයෙන් ආරක්ෂා කර පෝෂණය කරනවා 🧚🏼‍♀️ 🫶 මෙමගින් ඔබට ක්ෂනික ප්‍රතිඵල ලබා ගත හැකිය.. මිනිත්තු 15-20 ක් වැනි කෙටි කාලයකදි ඔබේ සමේ සැබෑම දියුනුවක් දැක ගත හැකි ය. 🫶සමේ ඇති වන සමේ ඇතිවන විවිද ලක්ෂණ , වයසට යාම සමග රැලි වැටීම අදුරු පෙනුම . , වියලි බව , දැඩි ඔයිලි ස්වභාවය , පිම්පල් ආදියට හොද විසදුමක් . මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ මුහුණේ සමට ඉතා අලංකාර,පැහැපත්, තෙතමනය සහිත සුසිනිඳු සමක් ලබා දීමයි.. Facial Mask මඟින් ඔබගේ ලැබෙන වාසි කිහිපයක් ❤😍 💐කුරුළෑ, ලප කැළැල් සම්පූර්ණයෙන්ම අවම කරයි. 💐සමේ දැඩි වියළි බව නැති කර සිසිල් සුවදායි බව ඇති කරයි 💐සම මතුපිට තෙල් ස්භාවය පාලනය කරයි. 💐 සම පැහැපත් කරයි . 💐 සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කරයි. 💐 සමේ අතිවන කුඩා බිබිලි සම්පුර්ණයෙන්ම ඉවත් කරයි. 💐සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙයි. 💐 බ්ලීචින් වැනි ආලේපනයන් නිසා සිදු වූ ආසාදනයන් සඳහා වඩාත් සුදුසුයි. මෙම Facial Mask සතියකට 3-4 වතාවක් පමණ පාවිච්චි කිරීම මඟින් ඔයාලට ඔයාල බලාපොරොත්තු වෙන ප්‍රතිඵලදායක සමක් ලබා ගැනීමට හැකිවනු ඇත. භාවිතා කිරීමට පෙර face mask පැකට්ටුව මිනිත්තු 10-15 ක් වගේ ශීතකරනයේ තබා පාවිච්චි කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය . මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. ඉන්පසු පැකට්ටුවේ ඇති ශීට් මාස්ක් එක මුහුණට දමා විනාඩි 15-20 ක කාලයක් තබා ඉවත් කරන්න. පැකට්ටුව තුල ඇති ඉතිරි සීරම් බෙල්ල පපුව අත් වල ආලේප කල හැකිය. භාවිතයෙන් පසු සෝදා හැරීම අත්‍යවශ්‍ය නොවේ. (එක Sheet mask එකක් භාවිතා කළ හැක්කෙ එක වතාවක් විතරයි. ) Sheet mask price 150.00 1.Aloe vera 2. Cucumber 3.blueberry 4.Honey 5.olive 6 Pomegranant 🌸🌸 Wholsale Available 🌸🌸