Facesheet mask
ලස්සන වෙන්නයි යන්නේ , face mask sheet ❤️
මේ දවස් වල හැමොටම තියෙන්නේ skin ගැටලුවලට විසදුම් අරගෙන ආවා.
❤️ Girls
❤️ Boys
දෙපාර්ශවයටම සුදුසු
Orginal Korean Face Sheet Masks අපෙන් ඔයාට ඉක්මනින්ම ගන්න පුලුවන්
💠සතියට දෙපාරක් භාවිතා කිරීමෙන් හොඳම ප්‍රතිඵලයක් ලබා ගත හැක
💠සම පැහැපත් කර ග්ලාස් ස්කීන් එකක් ලබාදේ.
💠සම ඇතුළතින්ම පෝෂණය කරයි .
💠 සමේ අතිවන කුඩා බිබිලි , කුරුළෑ , කැළැල් , සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.
💠සමේ තෙතමනය පවත්වා ගැනීම සිදු කරයි .
💠සම මතුපිට තෙල් පාලනය කරයි
💠බ්ලීචින් ආසාදනයන් සඳහාත් සුදුසුයි.
🌻භාවිතා කරන ආකාරය
💜️මුහුණ හොඳින් පිරිසිදු කර කපු රෙදි කැබැල්ලකින් තෙතමාත්තු කරගන්න .ඊටපස්සේ පැකට්ටුවේ ඇති ශීට් මාස්ක් එක මුහුණට දමා විනාඩි 25-30 ක කාලයකින් ඉවත් කරන්න . ඉන්පසු සමේ තිබෙන තෙතමනය සමග මුහුන හොදින් නිවරදී ඉරියව් මගින් සම්බාහනය කරන්න . භාවිතයෙන් පසු සෝදා හැරීම කරන්න එපා මුහුනට සියල්ල උරාගන්න දෙන්න